Friday, September 4, 2009


මුතු කිරිල්ලී ටෙලි නා‍ට්‍ය‍යේ නිරාෂා ලෙස රගපාමින් මේදවස්වල‍ ජනප්‍රිය ‍වී සිටින වත්සලා දියලගෙ‍‍ාඩ රංගන ශිල්පිනිය පසු‍ගිය 26 වෙනි බදාදා උඩරට මනාලියක් ලෙස හැඩ‍වෙමින් තමන්ගේ ‍මංගල දිවිය උදාකරගත්තා.වත්සලාගේ අතගත්තේ වයිඩි ඇන්ගල් ආයතනයේ අධිපති වන ප්‍රසංග, වත්සලාගේත් ප්‍රසංගගේත් ආදර සම්බන්දයට වසර එකහමාරක් විතර වෙනවා.

ගෝල්පේස් හෝටලයේ රාත්‍රි උත්සවයක් ලෙස පැවැත්වු මංගල්‍යයට වත්සලාගේත් ප්‍රසංගගේත් දෙමාපියන් සහෝදර සහෝදරියන්ට අමතරව වත්සලාගේ හිත‍වතුන් රූසක්ම එකතුවෙලා හිටියා. දිපිකා ගුණසේකර මහත්මිය ඇය හැඩගැන් වු අතර ඇදුම් නිර්මානය ප්‍රියා රණසිංහ මහත්මිය විසිනුයි.


ජිවිතයේ ඉතාම සුන්දර දවසක් උදාකරගනිමින් අලුත් ජිවිතයක් පටන්ගත් වත්සලාටත් ප්‍රසංගටත් APE DAMMI වෙතින් සුභ පැතුම්.